අල්-කියාමා · 33/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ ۝٣٣
Summa zahaba ilaaa ahlihee yatamatta
📖 සිංහලෙන්
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 31-35 — සූරා අල්-කියාමා

31فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
32وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
33ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
34أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
35ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 33

සූරා අල්-කියාමා ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.

සූරා ආයාත් 33/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers