අත්-තක්වීර් · 12/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ ۝١٢
Wa izal jaheemu su`-`irat
📖 සිංහලෙන්
තවද නිරය මොලවනු ලබන විට,
🎧 අසන්න

📜 ආයාත් 10-14 — අත්-තක්වීර්

10وَإِذَا الصُّحُفُ نُشِرَتْ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,
11وَإِذَا السَّمَاءُ كُشِطَتْ
තවද අහස නිරාවරණය කරනු ලබන විට,
12وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ
තවද නිරය මොලවනු ලබන විට,
13وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට,
14عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 12

සූරා අත්-තක්වීර් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නිරය මොලවනු ලබන විට,

සූරා ආයාත් 12/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers