අත්-තක්වීර් · 18/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَالصُّبْحِ إِذَا تَنَفَّسَ ۝١٨
Wassubhi izaa tanaffas
📖 සිංහලෙන්
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
🎧 අසන්න

📜 ආයාත් 16-20 — අත්-තක්වීර්

16الْجَوَارِ الْكُنَّسِ
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
17وَاللَّيْلِ إِذَا عَسْعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
18وَالصُّبْحِ إِذَا تَنَفَّسَ
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
19إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
20ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 18

සූරා අත්-තක්වීර් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.

සූරා ආයාත් 18/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers