අත්-තක්වීර් · 19/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තක්වීර්
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ۝١٩
Innahoo laqawlu rasoolin kareem
📖 සිංහලෙන්
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 17-21 — සූරා අත්-තක්වීර්

17وَاللَّيْلِ إِذَا عَسْعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
18وَالصُّبْحِ إِذَا تَنَفَّسَ
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
19إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
20ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
21مُّطَاعٍ ثَمَّ أَمِينٍ
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
19ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 19

සූරා අත්-තක්වීර් ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

සූරා ආයාත් 19/29 — සූරා අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තක්වීර් අසන්න, සූරා අත්-තක්වීර් පරිවර්තනය, සූරා අත්-තක්වීර් mp3, සූරා අත්-තක්වීර් pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers