අත්-තාරික් · 1/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
وَالسَّمَاءِ وَالطَّارِقِ ۝١
Wassamaaa`i wattaariq
📖 සිංහලෙන්
අහස මත ද තාරික් මත ද දිවුරමින්,

🎧 අසන්න


📜 ආයාත් 1-3 — සූරා අත්-තාරික්

1وَالسَّمَاءِ وَالطَّارِقِ
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
2وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
3النَّجْمُ الثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 1

සූරා අත්-තාරික් ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහස මත ද තාරික් මත ද දිවුරමින්,

සූරා ආයාත් 1/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers