අත්-තාරික් · 2/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ ۝٢
Wa maaa adraaka mattaariq
📖 සිංහලෙන්
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-4 — සූරා අත්-තාරික්

1وَالسَّمَاءِ وَالطَّارِقِ
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
2وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
3النَّجْمُ الثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
4إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 2

සූරා අත්-තාරික් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

සූරා ආයාත් 2/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Sunday, October 11, 2026

Don't forget us in your sincere prayers