අත්-තාරික් සූරා අරාබි සහ සිංහල
අත්-තාරික් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (17 ආයාත් — مكية). අත්-තාරික් අසන්න, අත්-තාරික් පරිවර්තනය, අත්-තාරික් mp3, අත්-තාරික් pdf.අත්-තාරික් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.
කියවන්න අත්-තාරික් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

