අල්-ඝාෂියා · 4/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
تَصْلَىٰ نَارًا حَامِيَةً ۝٤
Taslaa naaran haamiyah
📖 සිංහලෙන්
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අල්-ඝාෂියා

2وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
3عَامِلَةٌ نَّاصِبَةٌ
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
4تَصْلَىٰ نَارًا حَامِيَةً
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
5تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
6لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 4

සූරා අල්-ඝාෂියා ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.

සූරා ආයාත් 4/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers