අල්-ඝාෂියා · 3/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
عَامِلَةٌ نَّاصِبَةٌ ۝٣
Aamilatun naasibah
📖 සිංහලෙන්
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.

🎧 අසන්න


📜 ආයාත් 1-5 — සූරා අල්-ඝාෂියා

1هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
2وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
3عَامِلَةٌ نَّاصِبَةٌ
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
4تَصْلَىٰ نَارًا حَامِيَةً
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
5تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 3

සූරා අල්-ඝාෂියා ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.

සූරා ආයාත් 3/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers