අල්-බලද් · 11/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බලද්
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ ۝١١
Falaq tahamal-`aqabah
📖 සිංහලෙන්
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.

🎧 අසන්න


📜 ආයාත් 9-13 — සූරා අල්-බලද්

9وَلِسَانًا وَشَفَتَيْنِ
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
10وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
11فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
12وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
13فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම;
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අල්-බලද් 11

සූරා අල්-බලද් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.

සූරා ආයාත් 11/20 — සූරා අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බලද් අසන්න, සූරා අල්-බලද් පරිවර්තනය, සූරා අල්-බලද් mp3, සූරා අල්-බලද් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers