අල්-බලද් · 10/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බලද්
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ ۝١٠
Wa hadaynaahun najdayn
📖 සිංහලෙන්
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
🎧 අසන්න

📜 ආයාත් 8-12 — අල්-බලද්

8أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ
අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
9وَلِسَانًا وَشَفَتَيْنِ
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
10وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
11فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
12وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-බලද් 10

සූරා අල්-බලද් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ…

සූරා ආයාත් 10/20 — අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බලද් අසන්න, අල්-බලද් පරිවර්තනය, අල්-බලද් mp3, අල්-බලද් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers