අල්-බලද් · 12/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බලද්
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ ۝١٢
Wa maaa adraaka mal`aqabah
📖 සිංහලෙන්
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

🎧 අසන්න


📜 ආයාත් 10-14 — සූරා අල්-බලද්

10وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
11فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
12وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
13فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම;
14أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අල්-බලද් 12

සූරා අල්-බලද් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

සූරා ආයාත් 12/20 — සූරා අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බලද් අසන්න, සූරා අල්-බලද් පරිවර්තනය, සූරා අල්-බලද් mp3, සූරා අල්-බලද් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers