අෂ්-ෂර්හ් · 8/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂර්හ්
وَإِلَىٰ رَبِّكَ فَارْغَب ۝٨
Wa ilaa rabbika far ghab
📖 සිංහලෙන්
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

🎧 අසන්න


📜 ආයාත් 6-8 — සූරා අෂ්-ෂර්හ්

6إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
7فَإِذَا فَرَغْتَ فَانصَبْ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
8وَإِلَىٰ رَبِّكَ فَارْغَب
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
අෂ්-ෂර්හ්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අෂ්-ෂර්හ් 8

සූරා අෂ්-ෂර්හ් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

සූරා ආයාත් 8/8 — සූරා අෂ්-ෂර්හ් الشرح (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂර්හ් අසන්න, සූරා අෂ්-ෂර්හ් පරිවර්තනය, සූරා අෂ්-ෂර්හ් mp3, සූරා අෂ්-ෂර්හ් pdf. ආයාත් 6–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers