අද්-දාරියාත් · 48/60
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අද්-දාරියාත්
وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ ۝٤٨
Wal arda farashnaahaa fani`mal maahidoon
📖 සිංහලෙන්
තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
🎧 අසන්න

📜 ආයාත් 46-50 — අද්-දාරියාත්

46وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
47وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ
තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
48وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ
තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
49وَمِن كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක්ම යුගල වශයෙන්ම අපි මැව්වෙමු.
50فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
අද්-දාරියාත්කුර්ආන් දර්ශකය
60ආයාත්
MeccanRevelation
48ආයාත්

පරිවර්තනය — අද්-දාරියාත් 48

සූරා අද්-දාරියාත් ආයාත් 48 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන්…

සූරා ආයාත් 48/60 — අද්-දාරියාත් الذاريات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අද්-දාරියාත් අසන්න, අද්-දාරියාත් පරිවර්තනය, අද්-දාරියාත් mp3, අද්-දාරියාත් pdf. ආයාත් 46–50. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers