අල්-කමර් · 21/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කමර්
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ۝٢١
Fakaifa kaana `azaabee wa nuzur
📖 සිංහලෙන්
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
🎧 අසන්න

📜 ආයාත් 19-23 — අල්-කමර්

19إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ
අඛණ්ඩව පැවතුණු අභාග්යයමත් දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.
20تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමීය.
21فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
22وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
23كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-කමර් 21

සූරා අල්-කමර් ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

සූරා ආයාත් 21/55 — අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කමර් අසන්න, අල්-කමර් පරිවර්තනය, අල්-කමර් mp3, අල්-කමර් pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers