අර්-රහ්මාන් · 11/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ ۝١١
Feehaa faakihatunw wan nakhlu zaatul akmaam
📖 සිංහලෙන්
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
🎧 අසන්න

📜 ආයාත් 9-13 — අර්-රහ්මාන්

9وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
10وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
11فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
12وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ
තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.
13فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
11ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 11

සූරා අර්-රහ්මාන් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.

සූරා ආයාත් 11/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers