අර්-රහ්මාන් · 12/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ ۝١٢
Walhabbu zul `asfi war Raihaanu
📖 සිංහලෙන්
තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 10-14 — සූරා අර්-රහ්මාන්

10وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
11فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
12وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ
තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.
13فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
14خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
12ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 12

සූරා අර්-රහ්මාන් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.

සූරා ආයාත් 12/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers