අර්-රහ්මාන් · 10/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ۝١٠
Wal arda wada`ahaa lilanaame
📖 සිංහලෙන්
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.

🎧 අසන්න


📜 ආයාත් 8-12 — අර්-රහ්මාන්

8أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
9وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
10وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
11فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
12وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ
තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
10ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 10

සූරා අර්-රහ්මාන් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.

සූරා ආයාත් 10/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers