අර්-රහ්මාන් · 66/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ ۝٦٦
Feehimaa `aynaani nad daakhataan
📖 සිංහලෙන්
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 64-68 — සූරා අර්-රහ්මාන්

64مُدْهَامَّتَانِ
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
65فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
66فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
67فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
68فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ
ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
66ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 66

සූරා අර්-රහ්මාන් ආයාත් 66 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.

සූරා ආයාත් 66/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 64–68. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers