අර්-රහ්මාන් · 67/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦٧
Fabi ayyi aalaaa`i Rabbikumaa tukazzibaan
📖 සිංහලෙන්
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 65-69 — අර්-රහ්මාන්

65فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
66فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
67فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
68فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ
ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
69فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
67ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 67

සූරා අර්-රහ්මාන් ආයාත් 67 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක්…

සූරා ආයාත් 67/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 65–69. සිංහලෙන්: தமிழ்.

ශුද්ධ වූ අල් කුර්ආනය

Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers