අල්-වාකියා · 34/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
وَفُرُشٍ مَّرْفُوعَةٍ ۝٣٤
Wa furushim marfoo`ah
📖 සිංහලෙන්
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 32-36 — සූරා අල්-වාකියා

32وَفَاكِهَةٍ كَثِيرَةٍ
තවද බොහෝ පලතුරු අතරය.
33لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
34وَفُرُشٍ مَّرْفُوعَةٍ
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.
35إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
36فَجَعَلْنَاهُنَّ أَبْكَارًا
අපි ඔවුන් කන්යා කුමරියන් බවට පත් කළෙමු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 34

සූරා අල්-වාකියා ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.

සූරා ආයාත් 34/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers