අල්-වාකියා · 33/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ ۝٣٣
Laa maqtoo`atinw wa laa mamnoo`ah
📖 සිංහලෙන්
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 31-35 — සූරා අල්-වාකියා

31وَمَاءٍ مَّسْكُوبٍ
තවද ගලා යවනු ලබන ජලය අතරය.
32وَفَاكِهَةٍ كَثِيرَةٍ
තවද බොහෝ පලතුරු අතරය.
33لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
34وَفُرُشٍ مَّرْفُوعَةٍ
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.
35إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 33

සූරා අල්-වාකියා ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

සූරා ආයාත් 33/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers