අල්-වාකියා · 35/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً ۝٣٥
Innaaa anshaanaahunna inshaaa`aa
📖 සිංහලෙන්
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
🎧 අසන්න

📜 ආයාත් 33-37 — අල්-වාකියා

33لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
34وَفُرُشٍ مَّرْفُوعَةٍ
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.
35إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
36فَجَعَلْنَاهُنَّ أَبْكَارًا
අපි ඔවුන් කන්යා කුමරියන් බවට පත් කළෙමු.
37عُرُبًا أَتْرَابًا
පෙම්බර සම වයසැති,
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
35ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 35

සූරා අල්-වාකියා ආයාත් 35 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

සූරා ආයාත් 35/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 33–37. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers