අල්-වාකියා · 56/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ ۝٥٦
Haazaa nuzuluhum yawmad deen
📖 සිංහලෙන්
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 54-58 — සූරා අල්-වාකියා

54فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
55فَشَارِبُونَ شُرْبَ الْهِيمِ
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
56هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
57نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?
58أَفَرَأَيْتُم مَّا تُمْنُونَ
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
56ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 56

සූරා අල්-වාකියා ආයාත් 56 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

සූරා ආයාත් 56/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 54–58. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers