අල්-වාකියා · 57/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ۝٥٧
Nahnu khalaqnaakum falaw laa tusaddiqoon
📖 සිංහලෙන්
අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 55-59 — අල්-වාකියා

55فَشَارِبُونَ شُرْبَ الْهِيمِ
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
56هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
57نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?
58أَفَرَأَيْتُم مَّا تُمْنُونَ
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
59أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
57ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 57

සූරා අල්-වාකියා ආයාත් 57 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?

සූරා ආයාත් 57/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 55–59. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers