අල්-වාකියා · 68/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ ۝٦٨
Afara`aytumul maaa`allazee tashraboon
📖 සිංහලෙන්
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 66-70 — සූරා අල්-වාකියා

66إِنَّا لَمُغْرَمُونَ
“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
67بَلْ نَحْنُ مَحْرُومُونَ
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)
68أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?
69أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපිද?
70لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
68ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 68

සූරා අල්-වාකියා ආයාත් 68 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?

සූරා ආයාත් 68/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 66–70. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers