අල්-වාකියා · 9/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ ۝٩
Wa as haabul mash`amati maaa as haabul mash`amah
📖 සිංහලෙන්
තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 7-11 — සූරා අල්-වාකියා

7وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةً
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
8فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ
එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?
9وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ
තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?
10وَالسَّابِقُونَ السَّابِقُونَ
පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.
11أُولَٰئِكَ الْمُقَرَّبُونَ
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 9

සූරා අල්-වාකියා ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක්…

සූරා ආයාත් 9/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers