අල්-හාක්කා · 37/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ ۝٣٧
Laa yaakuluhooo illal khati`oon
📖 සිංහලෙන්
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.

🎧 අසන්න


📜 ආයාත් 35-39 — සූරා අල්-හාක්කා

35فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
36وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
37لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
38فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
39وَمَا لَا تُبْصِرُونَ
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
37ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 37

සූරා අල්-හාක්කා ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.

සූරා ආයාත් 37/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers