අල්-හාක්කා · 38/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ ۝٣٨
Falaaa uqsimu bimaa tubsiroon
📖 සිංහලෙන්
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 36-40 — සූරා අල්-හාක්කා

36وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
37لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
38فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
39وَمَا لَا تُبْصِرُونَ
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
40إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
38ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 38

සූරා අල්-හාක්කා ආයාත් 38 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.

සූරා ආයාත් 38/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 36–40. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers