අල්-මුද්දස්සිර් · 18/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
إِنَّهُ فَكَّرَ وَقَدَّرَ ۝١٨
Innahoo fakkara wa qaddar
📖 සිංහලෙන්
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
🎧 අසන්න

📜 ආයාත් 16-20 — අල්-මුද්දස්සිර්

16كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
17سَأُرْهِقُهُ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
18إِنَّهُ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
19فَقُتِلَ كَيْفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
20ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 18

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.

සූරා ආයාත් 18/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers