අල්-මුද්දස්සිර් · 26/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
سَأُصْلِيهِ سَقَرَ ۝٢٦
Sa usleehi saqar
📖 සිංහලෙන්
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 24-28 — සූරා අල්-මුද්දස්සිර්

24فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැත ඔහු පැවසුවේය.
25إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
26سَأُصْلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
27وَمَا أَدْرَاكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
28لَا تُبْقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
26ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 26

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.

සූරා ආයාත් 26/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers