අල්-මුද්දස්සිර් · 42/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
مَا سَلَكَكُمْ فِي سَقَرَ ۝٤٢
Maa salakakum fee saqar
📖 සිංහලෙන්
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
🎧 අසන්න

📜 ආයාත් 40-44 — අල්-මුද්දස්සිර්

40فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
41عَنِ الْمُجْرِمِينَ
වැරදි කරුවන්ගෙන්;
42مَا سَلَكَكُمْ فِي سَقَرَ
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
43قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
44وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
42ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 42

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 42 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : "නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"

සූරා ආයාත් 42/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 40–44. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers