අල්-කියාමා · 1/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කියාමා
لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ ۝١
Laaa uqsimu bi yawmil qiyaamah
📖 සිංහලෙන්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
🎧 අසන්න

📜 ආයාත් 1-3 — අල්-කියාමා

1لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
2وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
3أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 1

සූරා අල්-කියාමා ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

සූරා ආයාත් 1/40 — අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කියාමා අසන්න, අල්-කියාමා පරිවර්තනය, අල්-කියාමා mp3, අල්-කියාමා pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers