අන්-නබා · 10/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا ۝١٠
Waja`alnal laila libasa
📖 සිංහලෙන්
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අන්-නබා

8وَخَلَقْنَاكُمْ أَزْوَاجًا
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
9وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
10وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
11وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
12وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අන්-නබා 10

සූරා අන්-නබා ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.

සූරා ආයාත් 10/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers