අත්-තාරික් · 3/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
النَّجْمُ الثَّاقِبُ ۝٣
Annajmus saaqib
📖 සිංහලෙන්
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අත්-තාරික්

1وَالسَّمَاءِ وَالطَّارِقِ
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
2وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
3النَّجْمُ الثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
4إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
5فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 3

සූරා අත්-තාරික් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

සූරා ආයාත් 3/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers