අල්-බලද් · 1/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බලද්
لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ  ۝١
Laaa uqsimu bihaazal balad
📖 සිංහලෙන්
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
🎧 අසන්න

📜 ආයාත් 1-3 — අල්-බලද්

1لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ 
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
2وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ 
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
3وَوَالِدٍ وَمَا وَلَدَ 
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-බලද් 1

සූරා ආයාත් 1/20 — අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බලද් අසන්න, අල්-බලද් පරිවර්තනය, අල්-බලද් mp3, අල්-බලද් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers