අෂ්-ෂම්ස් · 5/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂම්ස්
وَالسَّمَاءِ وَمَا بَنَاهَا ۝٥
Wassamaaa`i wa maa banaahaa
📖 සිංහලෙන්
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

🎧 අසන්න


📜 ආයාත් 3-7 — සූරා අෂ්-ෂම්ස්

3وَالنَّهَارِ إِذَا جَلَّاهَا
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
4وَاللَّيْلِ إِذَا يَغْشَاهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
5وَالسَّمَاءِ وَمَا بَنَاهَا
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
6وَالْأَرْضِ وَمَا طَحَاهَا
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
7وَنَفْسٍ وَمَا سَوَّاهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 5

සූරා අෂ්-ෂම්ස් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

සූරා ආයාත් 5/15 — සූරා අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂම්ස් අසන්න, සූරා අෂ්-ෂම්ස් පරිවර්තනය, සූරා අෂ්-ෂම්ස් mp3, සූරා අෂ්-ෂම්ස් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers