අෂ්-ෂම්ස් · 6/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂම්ස්
وَالْأَرْضِ وَمَا طَحَاهَا ۝٦
Wal ardi wa maa tahaahaa
📖 සිංහලෙන්
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.

🎧 අසන්න


📜 ආයාත් 4-8 — අෂ්-ෂම්ස්

4وَاللَّيْلِ إِذَا يَغْشَاهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
5وَالسَّمَاءِ وَمَا بَنَاهَا
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
6وَالْأَرْضِ وَمَا طَحَاهَا
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
7وَنَفْسٍ وَمَا سَوَّاهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
8فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 6

සූරා අෂ්-ෂම්ස් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.

සූරා ආයාත් 6/15 — අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂම්ස් අසන්න, අෂ්-ෂම්ස් පරිවර්තනය, අෂ්-ෂම්ස් mp3, අෂ්-ෂම්ස් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers