අල්-ලයිල් · 7/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ලයිල්
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ ۝٧
Fasanu yassiruhoo lilyusraa
📖 සිංහලෙන්
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.

🎧 අසන්න


📜 ආයාත් 5-9 — අල්-ලයිල්

5فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
6وَصَدَّقَ بِالْحُسْنَىٰ
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
7فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
8وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
9وَكَذَّبَ بِالْحُسْنَىٰ
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 7

සූරා අල්-ලයිල් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.

සූරා ආයාත් 7/21 — අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ලයිල් අසන්න, අල්-ලයිල් පරිවර්තනය, අල්-ලයිල් mp3, අල්-ලයිල් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers