අල්-ලයිල් · 8/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ලයිල්
وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ ۝٨
Wa ammaa mam bakhila wastaghnaa
📖 සිංහලෙන්
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
🎧 අසන්න

📜 ආයාත් 6-10 — අල්-ලයිල්

6وَصَدَّقَ بِالْحُسْنَىٰ
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
7فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
8وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
9وَكَذَّبَ بِالْحُسْنَىٰ
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
10فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 8

සූරා අල්-ලයිල් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,

සූරා ආයාත් 8/21 — අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ලයිල් අසන්න, අල්-ලයිල් පරිවර්තනය, අල්-ලයිල් mp3, අල්-ලයිල් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers