අල්-ලයිල් · 6/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ලයිල්
وَصَدَّقَ بِالْحُسْنَىٰ ۝٦
Wa saddaqa bil husnaa
📖 සිංහලෙන්
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;

🎧 අසන්න


📜 ආයාත් 4-8 — සූරා අල්-ලයිල්

4إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
5فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
6وَصَدَّقَ بِالْحُسْنَىٰ
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
7فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
8وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 6

සූරා අල්-ලයිල් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;

සූරා ආයාත් 6/21 — සූරා අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ලයිල් අසන්න, සූරා අල්-ලයිල් පරිවර්තනය, සූරා අල්-ලයිල් mp3, සූරා අල්-ලයිල් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers