අස්-සාෆ්ෆාත් · 94/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ ۝٩٤
Fa aqbalooo ilaihi yaziffoon
📖 සිංහලෙන්
එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 92-96 — සූරා අස්-සාෆ්ෆාත්

92مَا لَكُمْ لَا تَنطِقُونَ
නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?
93فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ
පසු ව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
94فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ
එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.
95قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ
එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.
96وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේය.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
94ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 94

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 94 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු…

සූරා ආයාත් 94/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 92–96. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers