අන්-නජ්ම් · 4/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නජ්ම්
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ۝٤
In huwa illaa Wahyuny yoohaa
📖 සිංහලෙන්
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අන්-නජ්ම්

2مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
3وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
4إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
5عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
අති බලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වීය.
6ذُو مِرَّةٍ فَاسْتَوَىٰ
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් වූවේය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 4

සූරා අන්-නජ්ම් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.

සූරා ආයාත් 4/62 — අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නජ්ම් අසන්න, අන්-නජ්ම් පරිවර්තනය, අන්-නජ්ම් mp3, අන්-නජ්ම් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers