අන්-නජ්ම් · 3/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ ۝٣
Wa maa yyantiqu `anilhawaaa
📖 සිංහලෙන්
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අන්-නජ්ම්

1وَالنَّجْمِ إِذَا هَوَىٰ
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
2مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
3وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
4إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
5عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
අති බලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වීය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 3

සූරා අන්-නජ්ම් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.

සූරා ආයාත් 3/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers