අල්-කමර් · 51/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කමර්
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ ۝٥١
Wa laqad ahlaknaaa ashyaa`akum fahal mim muddakir
📖 සිංහලෙන්
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 49-53 — සූරා අල්-කමර්

49إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්‍රමාණයකින් යුතු ව මවා ඇත්තෙමු.
50وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ
තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.
51وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
52وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
53وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
51ආයාත්

පරිවර්තනය — අල්-කමර් 51

සූරා අල්-කමර් ආයාත් 51 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි…

සූරා ආයාත් 51/55 — සූරා අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කමර් අසන්න, සූරා අල්-කමර් පරිවර්තනය, සූරා අල්-කමර් mp3, සූරා අල්-කමර් pdf. ආයාත් 49–53. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers