අල්-කමර් · 52/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කමර්
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ ۝٥٢
Wa kullu shai`in fa`aloohu fiz Zubur
📖 සිංහලෙන්
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
🎧 අසන්න

📜 ආයාත් 50-54 — අල්-කමර්

50وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ
තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.
51وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
52وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
53وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.
54إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
52ආයාත්

පරිවර්තනය — අල්-කමර් 52

සූරා අල්-කමර් ආයාත් 52 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.

සූරා ආයාත් 52/55 — අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කමර් අසන්න, අල්-කමර් පරිවර්තනය, අල්-කමර් mp3, අල්-කමර් pdf. ආයාත් 50–54. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers