අල්-වාකියා · 44/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ ۝٤٤
Laa baaridinw wa laa kareem
📖 සිංහලෙන්
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
🎧 අසන්න

📜 ආයාත් 42-46 — අල්-වාකියා

42فِي سَمُومٍ وَحَمِيمٍ
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
43وَظِلٍّ مِّن يَحْمُومٍ
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
44لَّا بَارِدٍ وَلَا كَرِيمٍ
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
45إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
46وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
44ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 44

සූරා අල්-වාකියා ආයාත් 44 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.

සූරා ආයාත් 44/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 42–46. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers