අල්-වාකියා · 45/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ۝٤٥
Innaahum kaanoo qabla zaalika mutrafeen
📖 සිංහලෙන්
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 43-47 — සූරා අල්-වාකියා

43وَظِلٍّ مِّن يَحْمُومٍ
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
44لَّا بَارِدٍ وَلَا كَرِيمٍ
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
45إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
46وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
47وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
45ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 45

සූරා අල්-වාකියා ආයාත් 45 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස…

සූරා ආයාත් 45/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 43–47. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers