අල්-වාකියා · 53/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ ۝٥٣
Famaali`oona minhal butoon
📖 සිංහලෙන්
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
🎧 අසන්න

📜 ආයාත් 51-55 — අල්-වාකියා

51ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ
ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!
52لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
නියත වශයෙන්ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
53فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
54فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
55فَشَارِبُونَ شُرْبَ الْهِيمِ
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
53ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 53

සූරා අල්-වාකියා ආයාත් 53 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

සූරා ආයාත් 53/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 51–55. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers