අල්-වාකියා · 54/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ ۝٥٤
Fashaariboona `alaihi minal hameem
📖 සිංහලෙන්
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

🎧 අසන්න


📜 ආයාත් 52-56 — සූරා අල්-වාකියා

52لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
නියත වශයෙන්ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
53فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
54فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
55فَشَارِبُونَ شُرْبَ الْهِيمِ
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
56هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
54ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 54

සූරා අල්-වාකියා ආයාත් 54 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

සූරා ආයාත් 54/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 52–56. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers